Adfly වලින් මුදල් සොයමු

අන්තර් ජාලයෙන් මද් සොයන ක්‍රම බෙහෝමයක් ඇත. ඒ අතරින් මම මුලින්ම කියල දෙන්න යන්නේ Adfly  ඇඩ්වටයිසින් වලින් මුදල් හොයන ආකාරය ගැනයි.

1. මුලින්ම ඔබ Blogger හෝ වෙනත් වෙබ් අඩවියක් හරහා බ්ලොග් එකක් සාදා ගන්න.

2. එහි වැදගත් පෝස්ට් යොදා සමාජ ජාලා හරහා ප්‍රචාරය කරන්න. මේ සදහා පේස්බුක් පේජ් යොදාගැනීම වඩා ප්‍රතිඵල දායකය.

3. ඉන්පසු Adfly වල අකවුන්ට් එකක් සාදාගන්න. ඒ සදහා පහත ලින්කුව හරහා යන්න

https://join-adf.ly/11446527



4. ඉන් පසු එමගින් දෙන ඇඩ් සක්‍රිප්ට් හෝ  ෂෝර්ට් ලින්ක් ඔබේ බ්ලොග් එලේ ගැඩ්ජට්  හරහා යොදන්න.

ඉන් පසු ඔබේ බ්ලොග් එකට එන සෙනග අනුව හා ඔවුන් ස්කිප් කරන ඇඩ් ගණන අනුව ඔබට් මුදල් ලැබේ. ඩොලර් 5ක් වූ විට විත්ඩෝවල් කල හැක. කරගෙන යාමේ දී එන ගැටළු කමෙන්ට් කරන්න.

Download